Home කාලීන පුවත් රන්-රිදී මිල ඉහළට, අවුන්සයක් 2%කින් නඟී.

රන්-රිදී මිල ඉහළට, අවුන්සයක් 2%කින් නඟී.

by Hela news

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ ලෝකය පුරා උද්දමනය ඉහළ යෑමෙන් රත්රන් සහ රිදී වැනි භාණ්ඩවලට වැඩි ඉල්ලුමක් ඇතිවීමත් සමඟ රත්රන් මිල ඉහළ ගොස් තිබේ.

ලෝක වෙළෙඳපොළේ රත්රන් අවුන්සයක මිල සියයට 2කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව රත්රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 1862.97 කින් ඉහළ ගොස් ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ රන් මිල කැරට් 22 පවුමක් සඳහා 109,200ක් සහ කැරට් 24ක පවුමක් සඳහා 118,000ක් ලෙස සඳහන් වේ.

0 comment
0

Related Posts

Leave a Comment