රංජන් අවුරුදු 4කට මහඋළුගෙදර යවයි

0
538


අධිකරණයට සහ නීතිඥවරුන්ට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා බරපතල වැඩ සහිත සිව් වසරක සිර දඩුවමක් නියම කර ඇත.

මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ අතර, අද පෙරවරුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.



Source link

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here