Home කාලීන පුවත් රංගේබණ්ඩාරගේ පුතාට ඇප

රංගේබණ්ඩාරගේ පුතාට ඇප

by Hela news

නිරෝධායන සෞඛ්‍ය රීති උල්ලංඝනය කිරීමේ වරදට දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ නිලධාරීන් විසින් 21 දා අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යසෝධ රංගේබණ්ඩාර ඇතුළු තිදෙනකු පොලිස් ඇප මත මුදා හැර තිබේ.

දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ කුඩාගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් තිබූ රථවාහන පරීක්ෂා කිරීමේදී රංගේබණ්ඩාර මහතාගේ පුත්‍රයා ඇතුළු තිදෙනකු සමඟ ජීප් රථයක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

0 comment
0

Related Posts

Leave a Comment