Home දේශීය පුවත් රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වෙයි

by Hela news

ප්‍රවීන රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අද අලුයම අභාවප්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට 57වැනි වියෙහි පසු විය.

වේදිකා නාට්‍ය නළුවෙක් ලෙස අනූව දශකයේ කලාවට එක් වූ ඒ මහතා සිනමාව සහ රූපවාහිනිය ඔස්සේ ද සිය දස්කම් පෑවේය.

0 comment
0

Related Posts

Leave a Comment