Home ගොසිප් පුවත් යොහානි මිලියන 3 පසු කරයි

යොහානි මිලියන 3 පසු කරයි

by Hela news

ජාත්‍යන්තර ලෙස ජනප්‍රියට පත් මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වා ගේ යූටියුබ් චැනලයේ ග්‍රාහකයින් (Subscribers) සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා ගොස් තිබේ.

ඒ සමඟින් මෙරට පෞද්ගලික යූටියුබ් චැනලයක් සතු වැඩිම ග්‍රාහකයින් සංඛ්‍යාව හිමිකරගැනීමට යොහානි සමත් වී තිබේ

0 comment
0

Related Posts

Leave a Comment