Home විදෙස් පුවත් යේමනයේ කාර් බෝම්බ ප්‍රහාරයක්

යේමනයේ කාර් බෝම්බ ප්‍රහාරයක්

by Hela news

යේමනයේ ඒඩන් නගරයේ ගුවන්තොටුපොළ ආසන්නයේ සිදුකළ කාර් බෝම්බ ප්‍රහාරයකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඉන් තවත් 12 දෙනෙක් තුවාල ලබා තිබුණි.

පසුගිය සෙනසුරාදා එල්ලකර තිබූ එම ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් බව එරට රජය පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment