Home විදෙස් පුවත් යුරෝපා සංගමයේ ජනතාවට තෙවැනි මාත්‍රාවක්

යුරෝපා සංගමයේ ජනතාවට තෙවැනි මාත්‍රාවක්

by Hela news

මොඩර්නා එන්නත ලබාගෙන මාස 6ක් ගතවූ අයට තුන්වැනි මාත්‍රාවක් ලබාදීම සුදුසු බවට යුරෝපා සංගමයේ ඖෂධ පාලනාධිකාරිය නිර්දේශ කර තිබේ.

ඒ වයස අවුරුදු 18 ඉක්මවා මොඩර්නා එන්නත ලබාගෙන ඇති පිරිස සඳහාය.

යුරෝපා සංගමය තුළ තුන්වන මාත්‍රාවක් ලබාදීම සඳහා අනුමැතිය හිමිවූ දෙවන එන්නත මෙය විය.

0 comment
0

Related Posts

Leave a Comment