Home උණුසුම් පුවත් යුද හමුදාව විසින් අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

යුද හමුදාව විසින් අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

by Hela news

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට සමගාමීව යුද හමුදාව විසින් අද (14) දිනයේ ස්ථාන කිහිපයක එන්නත් ලබාදීමට නියමිතයි.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව අද දිනයේ යුද හමුදා සාමාජිකයින් විසින් ක්‍රියාත්මක කරනු ලබන එන්නත්කරණ වැඩසටහන ස්ථාන 28කදී සිදුකරනු ලැබේ.

එම මධ්‍යස්ථාන පිළිබද තොරතුරු පහතින්…

0 comment
0

Related Posts

Leave a Comment