Home උණුසුම් පුවත් යුද හමුදාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක්

යුද හමුදාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක්

by Hela news

අත්‍යාවශ්‍ය සේවා සැප්තැම්බර් 6 දක්වා පවත්වාගෙන යා හැකියි

දැනට ක්‍රියාත්මක අත්‍යාවශ්‍ය සේවා සැප්තැම්බර් 6 වැනිදා දක්වා ඒ අයුරින්ම පවත්වාගෙන යා හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රජයේ සහ පෞද්ගලික ආයතන වලට සේවකයින් කැදවීමේ අවම සේවක සංඛ්‍යාවක් කැදවන ලෙසට ද යුද හමුදාපතිවරයා විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා එලෙස කටයුතු කිරීම ඉතා වැදගත් බව යුද හමුදාපතිවරයා සදහන් කරයි

0 comment
0

Related Posts

Leave a Comment