මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මෙරටින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 08 ක්

0
220

ටෝකියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගි කළ හැක්කේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිර්දේශිත කණ්ඩායමකට පමණක් බව ජාතික ඔලිම්පික් කමිටුව පවසයි. එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පවසන්නේ ජාතික ඔලිම්පික් කමිටුවේ අවශ්‍යතාව මත ටෝකියෝ ඔලිම්පික් උළෙලට පුද්ගලයන් යැවීමේ කිසිදු හැකියාවක් නොමැති බවය. නමුත් ඒ සම්බන්ධයෙන් පැතිරයන ප්‍රචාරවල සත්‍යතාවක් නැතැයි ඔහු පෙන්වා දෙයි.

මෙවර ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගි වන්නේ ක්‍රිඩක-ක්‍රිඩිකාවන් 08 දෙනෙකු සහ නිලධාරින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පමණි. ඒ සදහා වන සම්පුර්ණ පිරිවැය රුපියල් දසලක්ෂ 22 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here