Home උණුසුම් පුවත් මැලේසියානු හිටපු අගමැතිගේ දඬුවම අභියාචනාධිකරණය තහවුරු කෙරේ.

මැලේසියානු හිටපු අගමැතිගේ දඬුවම අභියාචනාධිකරණය තහවුරු කෙරේ.

by Hela news

ඩොලර් බිලියන ගණනක චෝදනාවක් සම්බන්ධයෙන් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට ලබා දී තිබූ දඬුවම එරට අභියාචනාධිකරණය මගින් තහවුරු කර තිබේ.

අදාළ මූල්‍යමය දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට එරට අධිකරණය මගින් වසර 12ක සිර දඬුවම් නියම කෙරුණි.

0 comment
0

Related Posts

Leave a Comment