Home දේශීය පුවත් මන්ත්‍රීවරියකට අපහාස කළොත් එරෙහිව පියවර ගැනීමේ අයිතිය සංසදයට දෙන්න – හිටපු අගමැති

මන්ත්‍රීවරියකට අපහාස කළොත් එරෙහිව පියවර ගැනීමේ අයිතිය සංසදයට දෙන්න – හිටපු අගමැති

by Hela news

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට යම් අපහාසයක් හෝ හිරිහැරයක් සිදු වුවහොත් ඒ ගැන පියවර ගැනීමේ අයිතිය කාන්තා මන්ත්‍රී සංසදයට දිය යුතු බව කථානායකවරයාට යෝජනා කරන බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) ප්‍රකාශ කළේය.

0 comment
0

Related Posts

Leave a Comment