Home ක්‍රීඩා පුවත් මංගල තරගයේදීම ගිලන් රියෙන් රෝහලට

මංගල තරගයේදීම ගිලන් රියෙන් රෝහලට

by Hela news

මේ තරගයේදී අන්තර්ජාතික ටෙස්ට් වරම් හිමි කර ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරම් සොලොසානෝ ශ්‍රී ලංකා ඉනිමේ 24 වැනි ඕවරයේ දී දිමුත් කරුණාරත්න එල්ල කළ පහරක් ෆෝවර්ඩ් ෂෝට් ලෙග්හි පන්දු රකිමින් සිටියදී හිස් ආවරණයේ වැදීම හේතුවෙන් පිටියෙන් ඉවත් කිරීමට සිදු විය. පසුව ස්කෑන් පරීක්ෂණයක් සඳහා ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කළ අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා විය

0 comment
0

Related Posts

Leave a Comment