Home උණුසුම් පුවත් භද්‍රකාලි අම්මාන් කෝවිලේ පූජාවට සජිතුත් එක්වෙයි

භද්‍රකාලි අම්මාන් කෝවිලේ පූජාවට සජිතුත් එක්වෙයි

by Hela news

වැල්ලවත්ත මයුරපති ශී‍්‍ර භද්‍රකාලි අම්මාන් කෝවිලේ පැවැති නව රාති‍්‍රයට පසුව එන විජයදසම් දිනයේ ආශිර්වාද පූජාවට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද එක්විය. මයුරපති ශී‍්‍ර භද්‍රකාලි අම්මාන් කෝවිලේ ප‍්‍රධාන පූජක උදයරාගවතුමන් එම පූජාව පැවැත්විය.

හින්දු බැතිමතුන් මවක ලෙස ගරු කරන ශක්ති දේවියන් නමස්කාරකර ආගමික වතාවත් සිදුකරන අතර මුල් දින තුන දුර්ගා මාතාව හෙවත් කාලිමෑණියන් වෙනුවෙන් පුද පූජා ද අවසන් දින තුන සරස්වතී දෙවියන් උදෙසා ද පුද පූජා පවැත්වේ.

0 comment
0

Related Posts

Leave a Comment