Home දේශීය පුවත් බුම්මාගේ ගෝලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

බුම්මාගේ ගෝලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

by Hela news

ඝාතන කිහිපයකට සම්බන්ධව ඉන්දියාවට පැන ගොස් සිටින කෙනඩි බුම්මාගේ සාමාජිකයෙකු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව‍්‍ය සමග (05) කිරිබත්ගොඩ වේවැල්දූව ප්‍රදේශයේදී පෑලියගොඩ දුෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 330 ක්, අයිස් මත්ද්‍රව‍්‍ය ග්‍රෑම්  202ක් සහ මිලිග්‍රෑම් 923ක්, මුදලින් රුපියල් ලක්ෂ දෙකක් සහ ත්‍රීරෝද රථයක් ද සමගිනි.

0 comment
0

Related Posts

Leave a Comment