Home උණුසුම් පුවත් බුද්ධි මාරඹේ තනතුරෙන් ඉවත් කෙරේ

බුද්ධි මාරඹේ තනතුරෙන් ඉවත් කෙරේ

by Hela news

කෘෂිකර්ම ප්‍රතිපත්ති සභාවේ ප්‍රධානී මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාව එම තනතුරින් ඉවත්කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඔහුව ඉවත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇතිබව වාර්තා වේ.

0 comment
0

Related Posts

Leave a Comment