Home විදෙස් පුවත් බ්‍රිතාන්‍යයේ 16ට වැඩි දරුවන්ගෙන් සියයට 75.9කට එන්නත් මාත්‍රා දෙකම

බ්‍රිතාන්‍යයේ 16ට වැඩි දරුවන්ගෙන් සියයට 75.9කට එන්නත් මාත්‍රා දෙකම

by Hela news

බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 16ට වැඩි දරුවන්ගෙන් සියයට 75.9කට මේවන විට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇතැයි වාර්තා වේ. එරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 68 ලක්‍ෂය ඉක්මවා ඇත. මරණ සංඛ්‍යාව 132,000කට අධිකය. 

0 comment
0

Related Posts

Leave a Comment