Home විදෙස් පුවත් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සම්පන්න දරුවන්ට කොවිඩ් එන්නත දීම අත්හිටුවයි

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සම්පන්න දරුවන්ට කොවිඩ් එන්නත දීම අත්හිටුවයි

by Hela news

බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 12ත්15ත් අතර වයස් කාණ්ඩවල පසුවන සෞඛ්‍ය සම්පන්න දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම අත්හිටුවා තිබේ.  ඒ බව දැනුම් දී ඇත්තේ බ්‍රිතාන්‍යය එන්නත්කරණ උපදේශකයන් විසිනි.  සෞඛ්‍ය සම්පන්න දරුවන්, එන්නත්කරණය කිරීමෙන් ලබා ගත හැකි ප්‍රතිලාභය අවම බව එන්නත්කරණ උපදේශකයන්ගේ අදහස වී ඇත. 

0 comment
0

Related Posts

Leave a Comment