Home උණුසුම් පුවත් බස්නාහිර විශේෂ මෙහෙයුමකින් 628ක් අත්අඩංගුවට

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් 628ක් අත්අඩංගුවට

by Hela news

බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ සවස 4 සිට රාත්‍රී 8 දක්වා දුෂණ මර්දනය කිරීමේ අරමුණින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

එහිදී සැකකරුවන් සහ වරෙන්තුකරුවන් 628ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙම සැකකරුවන් සහ වරෙන්තුකරුවන්  සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම අදාළ පොලිස් ස්ථාන මගින් සිදුකරණු ඇත.

0 comment
0

Related Posts

Leave a Comment