Home උණුසුම් පුවත් පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ගේ පඩි වැඩිවෙයි

පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ගේ පඩි වැඩිවෙයි

by Hela news

පෞද්ගලික ආරක්ෂක සේවාවන්හි සේවය කරන ආරක්ෂක නිලධාරීන්ගේ අවම මාසික වැටුප රුපියල් දහසය දහසක් (16000) දක්වා වැඩි කිරීමට තීරණය කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඒ අනුව 2021 අගොස්තු 08 දින සිට මෙම වැටුප් පරිමාණය ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊයෙ (28දා) පෞද්ගලික ආරක්ෂක සේවාවන්හි සේවක නියෝජිතයන් කීපදෙනකු සමග පැවති සාකච්ඡාවකදීය.

0 comment
0

Related Posts

Leave a Comment