Home දේශීය පුවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති නංවන්න චීනයෙන් කෝටි 16,000ක ආයෝජනයක් – බලශක්ති ඇමැති

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති නංවන්න චීනයෙන් කෝටි 16,000ක ආයෝජනයක් – බලශක්ති ඇමැති

by Hela news

ඉන්ධන හිඟයක් නෑ

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැති බැවින් බොරුවට කලබල නොවන්නැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

සමහර ඉන්ධන පිරවුම්හල්වල උද්ගතවී තිබූ තත්ත්වය සම්බන්ධයෙන් දිනමිණ ඊයේ (21) කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසුවේ රටේ තෙල් හිඟයක් ඇතිවෙනවා නම් තමන් එය කලින් පවසන බවට පොරොන්දු වී ඇති බැවින් කලබලවීම අනවශ්‍ය බවයි. මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩි දුරටත් මෙසේද කීය. “එකම දේ 108 වතාවක් කිව්වහම ඒක ඇත්තක් වෙනවා යැයි කියලා පරණ ගැමි විශ්වාසයක් තිබෙනවා.

ඒ නිසාද මන්ද පසුගිය මාස 4 පුරාවට වරින් වර ඛනිජ තෙල් වෘත්තීය සමිතිත් ඒ වගේම විපක්ෂයේ දේශපාලකයිනුත් තෙල් හිඟයක් ඇතිවෙන බවට පදනම් විරහිත ප්‍රකාශ කරනවා. පසුගිය මාස 4ටම මේ අය කියූ තෙල් හිඟය ඇති වුණේ නෑ. නැවත වතාවක් කියන්න තියෙන්නේ රටේ කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා”

0 comment
0

Related Posts

Leave a Comment