Home උණුසුම් පුවත් පුත්තලම – මීගමුව මාර්ගය අවහිර වෙයි

පුත්තලම – මීගමුව මාර්ගය අවහිර වෙයි

by Hela news

පුත්තලම – මීගමුව මාර්ගය අවහිර වී ඇති බව වර්තා වෙයි.

ඒ මාරවිල ප්‍රදේශයේදී මාර්ගය හරහා විශාල ගසක් කඩාගෙන වැටීම හේතුවෙනි.

අදාළ මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව වාර්තා වෙයි.

ඒ හේවෙන් එම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

0 comment
0

Related Posts

Leave a Comment