Home දේශීය පුවත් පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැකකරුවන්ට නිසි නීතිඥ නියෝජනයක් ලබා දෙන්න

පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැකකරුවන්ට නිසි නීතිඥ නියෝජනයක් ලබා දෙන්න

by Hela news

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ ත්‍රස්තවාදී පනත යටතේ බන්ධනාගාරගත සැකකරුවන්ට එරෙහි නඩු විභාගයට සහායවීම සඳහා සුදුසු නීතිඥ නියෝජනයක් ලබාදීමට කටයුතු සම්පාදනය කරන්නැයි කොළඹ මහාධිකරණ විශේෂ ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඊයේ (23) දන්වා සිටියේය. අධි චෝදනා ලද තස්ත්‍ර සැකකරුවන් විසිපස් දෙනකුට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම නිවේදනය කළේය.

සැකකරුවන් දස දෙනකුට කිසිදු නීතිඥයකු පෙනී නොසිටි අතර එම සැකකරුවන්ට රජයේ වියදමින් නීතිඥ නියෝජනයක් ලබාදෙන ලෙසට දන්වමින් විනිසුරු මඬුල්ල එම නිවේදනය කළේය.

0 comment
0

Related Posts

Leave a Comment