Home උණුසුම් පුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයකු ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයකු ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරයි

by Hela news

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයකු ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද අතර, ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ (26) ප්‍රදානය කෙරුණු අවස්ථාව. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ද මෙහි සිටී.

0 comment
0

Related Posts

Leave a Comment