Home දේශීය පුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කොවිඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කොවිඩ්

by Hela news

කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගණන ඉහළට

ද්‍රවිඩ ජාතික සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

තමන්ට වෛරසය ආසාදනය වී ඇති බවට අද (11) දින හඳුනාගත් බව මන්ත්‍රීවරයා පවසයි.

0 comment
0

Related Posts

Leave a Comment