Home ක්‍රීඩා පුවත් පාකිස්තානයට ලකුණු 135ක ඉලක්කයක්

පාකිස්තානයට ලකුණු 135ක ඉලක්කයක්

by Hela news

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ නවසීලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්වාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 134ක් ලබාගත්තේය.

එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩැරල් මිචෙල් සහ ඩෙවොන් කොන්වේ ලකුණු 27 බැගින් රැස් කළහ.

පන්දු යැවීමේදී හරිස් රවුෆ් කඩුලු 4ක් දවාගත් අතර මොහොමඩ් හෆීස්, ඉමාඩ් වසීම් සහ ෂහීන් ෂා අෆ්රිඩි එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

ඒ අනුව, තරඟය ජය ගැනීම සඳහා පාකිස්තාන කණ්ඩායමට 135ක ඉලක්කයක් හිමිව තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment