Home දේශීය පුවත් ප්‍රදේශ කිහිපයකට අනිද්දා ජලය කැපේ

ප්‍රදේශ කිහිපයකට අනිද්දා ජලය කැපේ

by Hela news

මාලිම්බඩ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (17) පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.

ඒ අනුව ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ,

මාතර ජල සම්පාදන ක්‍රමය – කැකනදුර, වේරහේන
දෙවිනුවර ජල සම්පාදන ක්‍රමය – තල්පාවිල, කැකනදුර, ගන්දර ප්‍රදේශ
කෝට්ටේගොඩ ජල සම්පාදන ක්‍රමය – කෝට්ටේගොඩ, රත්මලේ, හුන්නදෙනිය, පාතේගම
දික්වැල්ල ජල සම්පාදන ක්‍රමය – දික්වැල්ල, කුඩාවැල්ල

ඉහත ප්‍රදේශවලට 17 වනදා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටක් සඳහන් කරයි.

0 comment
0

Related Posts

Leave a Comment