COLOMBO (News 1st) – ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3 ක සිර දඬුවමක් නියම කර තිබේ. ඒ, දූෂණ චෝදනාවලට අධිකරණය හමුවේ වරදකරුවීම හේතුවෙනි. ඔහුගේ සහායකයින් දෙදෙනෙකුට ද සිර දඬුවම් නියමවූවත් එය අත්හිටුවා තිබේ. සිය දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් පැවැත්වෙන අපරාධ විමර්ශනයකට අදාළව තොරතුරු ලබා ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයෙකුට මොනාකෝ රාජ්‍යයේ තනතුක් ප්රදානය කිරීමෙන් අල්ලස් ලබාදීමට […]
The post ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3ක සිර දඬුවමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.