Home විදෙස් පුවත් ප්‍රංශයේ කොරෝනා පස්වැනි රැල්ල පටන් ගැනේ

ප්‍රංශයේ කොරෝනා පස්වැනි රැල්ල පටන් ගැනේ

by Hela news

කොරෝනා වසංගතයේ පස්වැනි රැල්ල ප්‍රංශයේ ආරම්භ වී ඇතැයි එර‍ට සෞඛ්‍ය බලධාරීන් සදහන් කරයි. ප්‍රංශයේ මේවන විට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබේ. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ද මීට පෙර ප්‍රකාශ කර තිබුනේ ආසාදිත සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.  ප්‍රංශයෙන් හදුනාගැණුනු නව ආසාදිතයින් සංඛ්‍යාව 11,883කි. කොරෝනා මරණ 33ක් ද ඊයේ එරටින් හදුනා ගැනුනි.  මේ අතර ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් ප්‍රකාශ කළේ, වෛරසයේ සංසරණය වේගවත් වෙමින් පවතින බවයි. 

0 comment
0

Related Posts

Leave a Comment