Home කාලීන පුවත් පවුල් පාලනයට එරෙහිව කඳවුරක් – හරීන් ප්‍රනාන්දු

පවුල් පාලනයට එරෙහිව කඳවුරක් – හරීන් ප්‍රනාන්දු

by Hela news

වර්තමාන තත්ත්වයෙන් රට බේරා ගැනීමට නම් පවුල් පාලනය බිඳදැමීම සඳහා පක්ෂ විපක්ෂ සියලුදෙනා එක කඳවුරකට පැමිණිය යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා දේශයට පැවසීය.

ඉදිරි අනාගතයට හෝ මේ පවුල් දේශපාලනය නතර නොකළහොත් විශාල ඛේදවාචකයකට රට මුහුණ දෙන්න සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ වෙනුවෙන් රටේ වර්තමාන තරුණ පරම්පරාවට විශාල වගකීමක් ඇති බවත් වර්තමාන තරුණ පරපුර රැඩිකල් මැදකට පැමිණිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment