විදෙස් පුවත් පලස්තීනය මහ මැතිවරණයකට සුදානම් වෙයි By sagara sampath - January 11, 2021 0 419 Facebook Twitter Pinterest WhatsApp පලස්තීනය මැතිවරණයක් පැවැත්වීම සදහා තාක්ෂණික හමුවක් පවත්වයි පලස්තීන මධයම මැතිවරණ කොමිසම මේ සදහා ක්රියාකර තිබුනි වසර 15 කට පසු එරට ප්රථම මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම සුදානමින් සිටි දින 120 ක් ඇතුලත මැතිවරණයක් පැවැත්වීම අපේක්ෂාවවී ඇත