Home උණුසුම් පුවත් පනත් දෙකකට කතානායකගේ සහතිකය

පනත් දෙකකට කතානායකගේ සහතිකය

by Hela news

විසර්ජන සංශෝධන සහ  ආගාමික සහ විගාමික පනත් කෙටුම්පතවලට සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙම අත්සන සහතික කර ඇත්තේ  ඊයේ දිනයේදීය.

මේ අනුව එදින සිට මෙම පනත්  බලාත්මක වනු ඇත.

මෙම පනත්  කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත විය

0 comment
0

Related Posts

Leave a Comment