Home විදෙස් පුවත් නේපාලයේ බස්රථ අනතුරකින් පුද්ගලයින් 28ක් මරුට

නේපාලයේ බස්රථ අනතුරකින් පුද්ගලයින් 28ක් මරුට

by Hela news

නේපාලයේ සිදු වු බස්රථ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

නේපාලයේ මුගු ප්‍රදේශය හරහා ගමන් කරමින් තිබූ බස් රථයක් ප්‍රාපාතයකට පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බව සඳහන් වේ.

බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවිම අනතුරට හේතුවී ඇති බවට සැකපල කරන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment