Home Uncategorized නෙදර්ලන්තය අර්ධ වශයෙන් අගුළු දමයි

නෙදර්ලන්තය අර්ධ වශයෙන් අගුළු දමයි

by Hela news

නෙදර්ලන්තයේ කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යාමත් සමඟ ර‌ට අර්ධ වශයෙන් අගුළු දැමීමට එම රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  සති තුනක කාලයක් සදහා අගුළු දැමීමේ සීමා පැනවීමට පියවර ගෙන ඇත. 

 රට තුළ මුව ආවරණ පැළඳීම ද අනිවාර්ය කර තිබේ.  නෙදර්ලන්තයේ ඉකුත් පැය 24 තුළ කොවිඩ් නව ආසාදිතයින් 16,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 32කි. 

0 comment
0

Related Posts

Leave a Comment