Home දේශීය පුවත් නීල් වර්ණකුලසූරියට කොවිඩ්

නීල් වර්ණකුලසූරියට කොවිඩ්

by Hela news

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නායක නීල් වර්ණකුලසූරිය මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

ඒ මහතාව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

0 comment
0

Related Posts

Leave a Comment