Home උණුසුම් පුවත් “නිල් මහ සටන” කල්යයි

“නිල් මහ සටන” කල්යයි

by Hela news

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවැත්වීමට නියමිතව තිබූ 142 වන “නිල් මහ සටන” කල්දැමීමට තීරණය කර තිබේ.

වාර්ෂිකව පැවැත්වෙන නිල් මහ සටන මෙවර පැවැත්වීමට තීරණය කර තිබුනේ ලබන සැප්තැම්බර් මස 9, 10 සහ 11 යන දින දක්වායි.

රට තුළ පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ක්‍රිකට් තරගය නැවත දැනුම්දෙන තුරු කල්දැමීමට තීරණය කෙරිණි.

0 comment
0

Related Posts

Leave a Comment