Home උණුසුම් පුවත් නිරෝධායන නීති කඩ කරන පිරිස ඉහළට

නිරෝධායන නීති කඩ කරන පිරිස ඉහළට

by Hela news

ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 1083 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි පසුගිය පැය 24 ක කාලය තුළදී වාහන 191 ක් ද ඇඳිරි නීති නියෝග කඩ කිරීම හේතුවෙන් පොලිස් භාරයට ගෙන ඇත.

 කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීති රෙගුලාසි පැනවීමෙන් පසු මේ දක්වා නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 66730 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

0 comment
0

Related Posts

Leave a Comment