Home දේශීය පුවත් නිරෝධායන නීතිරීති කැඩූ 1,083ක් අත්අඩංගුවට

නිරෝධායන නීතිරීති කැඩූ 1,083ක් අත්අඩංගුවට

by Hela news

නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම සම්බන්ධව ගතවු පැය 24ක කාලය තුළ පුද්ගලයින් 1,000කට අධික පිරිසක් අත්අඩංගුවටගෙන තිබේ.

ඒ අනුව ඊයේ (04) උදෑසන 6.00 සිට අද (05) උදෑසන 6.00 දක්වා කාලය තුළ පුද්ගලයින් 1,083 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එමෙන්ම එම කාලය තුළ වාහන 191ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම පිරිසත් සමග පසුගිය වසරේ ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 66,730කි

0 comment
0

Related Posts

Leave a Comment