Home විදෙස් පුවත් නිකරගුවාවේ ආරක්‍ෂක ඇමැති ඇතුළු නිලධාරීන් රැුසකට ඇමෙරිකාව සහ යුරෝපා සංගමය විසින් සම්බාධක පනවා ඇත.

නිකරගුවාවේ ආරක්‍ෂක ඇමැති ඇතුළු නිලධාරීන් රැුසකට ඇමෙරිකාව සහ යුරෝපා සංගමය විසින් සම්බාධක පනවා ඇත.

by Hela news

 නිකරගුවා ජනපති ඔර්ටේගා සහ බිරියටද උපජනපති රොසයිරෝ මුරිලෝ ඇතුළු නිලධාරීන්ට බලපෑම් කිරීම සඳහා එම පියවර ගෙන තිබේ. හිටපු මාක්ස්වාදී ගරිල්ලා නායකයකු වූ ඔර්ටේගා සිය විරුද්ධවාදීන් සහ ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.

 ඕර්ටේගා සිව්වැනි වරටත් බලයට පත්වීම නිමිත්තෙන් පැවැති දිව්රුම්දීමේ උත්සවය දින මෙම සම්බාධක පනවා තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment