Home උණුසුම් පුවත් නැනෝ නයිට්‍රජන් පොහොර රැගත් ගුවන් යානා 02ක් දිවයිනට

නැනෝ නයිට්‍රජන් පොහොර රැගත් ගුවන් යානා 02ක් දිවයිනට

by Hela news

ඉන්දියාවේ නිෂ්පාදනය කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර කිලෝග්‍රෑම් 44,730ක තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් අද (04) අලුයම කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ වෙතට පැමිණ ඇත. ඉන් පළමු ගුවන්යානයෙන් නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර 72,576ක් ද අනෙක් ගුවන් යානයෙන් නැනෝ නයිට්‍රජන් පොහොර ලීටර් 72,576ක් රැගෙන විත් තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment