Home උණුසුම් පුවත් නායයෑමකින් සිව් දෙනෙක් සිටි නිවසක් සම්පූර්ණයෙන් යටවෙයි

නායයෑමකින් සිව් දෙනෙක් සිටි නිවසක් සම්පූර්ණයෙන් යටවෙයි

by Hela news

නායයෑමක් හේතුවෙන් රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් සම්පූර්ණයෙන් යටවී ඇතැයි වාර්තා විය.

එම නිවසේ එම අවස්ථාවේ සිව් දෙනෙක් සිට ඇති බව සඳහන් වෙයි.

0 comment
0

Related Posts

Leave a Comment