Home ක්‍රීඩා පුවත් නායකත්වය චරිත් අසලංක ට

නායකත්වය චරිත් අසලංක ට

by Hela news

ටෙස්ට් තරගාවලියකට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

ඔවුන් සමග සිව් දින පුහුණු තරගයක් හෙට ආරම්භ වෙයි.

එම තරගයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ගේ කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංක නම්කර තිබේ.

මෙම පුහුණු තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.

0 comment
0

Related Posts

Leave a Comment