Home දේශීය පුවත් නාඩු වී කිලෝවක් රුපියල් 55කට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

නාඩු වී කිලෝවක් රුපියල් 55කට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

by Hela news

නාඩු වී කිලෝවක් රුපියල් 55කට ගොවීන්ගෙන් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බව පැවසීය.

එය පෙර පැවති මිලෙන් රුපියල් 5ක වැඩිවීමකි. 

0 comment
0

Related Posts

Leave a Comment