Home ක්‍රීඩා පුවත් නවසීලන්තය ට ජය

නවසීලන්තය ට ජය

by Hela news

නවසීලන්තය සහ නැමීබියාව අතර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගයෙන් ලකුණු 52ක ජයක් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 163ක් රැස් කළේය.

ඊට පිළිතුරු ලෙස නැමීබියා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 111ක් රැස් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment