Home විදෙස් පුවත් නවසීලන්තයේ සංචරණ සීමා දීර්ඝ කෙරේ

නවසීලන්තයේ සංචරණ සීමා දීර්ඝ කෙරේ

by Hela news

නවසීලන්තයේ සංචරණ සීමා කාලසීමාව දීර්ඝ කිරීමට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය සිඝ්‍රයෙන් පැතිර යාමත් සමඟයි මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි ඒ අනුව දින තුනක් සඳහා පනවා තිබු සංචරණ සීමා ලබන 31 වන දා දක්වා පැනවීමටයි තීරණය කර ඇත නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර ඩෙල්ටා වයිරස් ප්‍රභේදයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත

0 comment
0

Related Posts

Leave a Comment