Home විදෙස් පුවත් නයිජීරියාවෙත් ඔමික්‍රොන් ආසාදිතයෝ.

නයිජීරියාවෙත් ඔමික්‍රොන් ආසාදිතයෝ.

by Hela news

ඔමික්‍රොන් ප්‍රභේදය ව්‍යාප්තවීම පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරතව සිටින නයිජීරියාවෙන් ඊයේ එම ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් තිදෙනකු පළමුවරට හඳුනා ගත් බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කළේය. මේ පුද්ගලයන් තිදෙනාම පසුගිය සතියේදී දකුණු අප්‍රිකාවේ සිට පැමිණ අය බවත් වාර්තා වේ.

නව ප්‍රභේදය රට තුළ පැතිර යෑම වැළැක්වීමට නයිජීරියාවේ කොවිඩ් නීතිරීති දැඩි කිරීමට පියවර ගෙන ඇති ඇත.

0 comment
0

Related Posts

Leave a Comment