Home දේශීය පුවත් දෛනික ආසාදිතයින් 742ක්,

දෛනික ආසාදිතයින් 742ක්,

by Hela news

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 210 දෙනෙක් අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ වාර්තා වු සමස්ත දෛනික ආසාදිතයින් ගණන 742කි.

මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 562,520කි.

0 comment
0

Related Posts

Leave a Comment