Home උණුසුම් පුවත් දෛනික ආසාදිතයින් 695ක්.

දෛනික ආසාදිතයින් 695ක්.

by Hela news

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 197 දෙනෙක් අද (14) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ වාර්තා වු සමස්ත දෛනික ආසාදිතයින් ගණන 695කි.

මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 551,542කි.

0 comment
0

Related Posts

Leave a Comment