Home දේශීය පුවත් දෛනික ආසාදිතයින් 4,600 ඉක්මවයි

දෛනික ආසාදිතයින් 4,600 ඉක්මවයි

by Hela news

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත්  1,075 දෙනෙකු (26) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 4,602කි.

මින් පස්දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් වේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 412,370ක් දක්වා ඉහළගොස් තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment