Home දේශීය පුවත් දෛනික ආසාදිතයින් 2,832ක්

දෛනික ආසාදිතයින් 2,832ක්

by Hela news

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 804 දෙනෙකු (10) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,832කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 480,468ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,512ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 409,628ක් විය.

0 comment
0

Related Posts

Leave a Comment